අතීතයේ එක දවසක
නුඔයි මමයි ඇවිදන් ගිය
මල් විසිරුනු පාළු පාර
අද තනියම මා යනවා
නුඹ අද මා ලග නැතුවත්
Sunday, January 9, 2011
Monday, March 8, 2010
Tuesday, December 8, 2009
ආයුබොවන්
සියළු ජාතිකයින්ට මාගේ ආචාරය.මම ජාතිවාදියෙක්. ඒ කියන්නේ මගේ ජාතියට ආදරය කරන්නෙක්.මගේ ජාතිය සිංහල. උත්පත්තිය මත මම සිංහලයෙක් උන නිසාමත්, සිංහල ජාතියේ ඇති අපූර්වත්වයත් ආදී බොහො කරුණු නිසා මම මගේ ජාතියට ආදරෙයි. ඒ වගේම සිංහල දේශයටත් මම ආදරෙයි. මගේ මව් රට මට අන් සැමට වඩා අගනේය.
Subscribe to:
Posts (Atom)
