Sunday, January 9, 2011

මතකය සමගින් අදත් පිය නගමි

අතීතයේ එක දවසක
නුඔයි මමයි ඇවිදන් ගිය
මල් විසිරුනු පාළු පාර
අද තනියම මා යනවා
නුඹ අද මා ලග නැතුවත්

No comments:

Post a Comment