Monday, March 8, 2010

තැනිතලාව මතින් පිය නගමු...

දුර යා යුතුව අැත
ඉතින් යන්නට අවසරයි
කල යුතු දෑ මහ විශාලය
පටන් ගනිමු

1 comment:

  1. දුර ගමනක් යන්නට මගෙන් සුබ පැතුම්.

    ReplyDelete